ශ්‍රී ලංකා ධජය සහිත නැවක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ?

ශ්‍රී ලංකාවේ කොඩියක් සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සොමාලියානු මුහුදු කොල්ලකරුවන් අත්පත්කරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමති මෙම නෞකාව සමග පැවති සන්නිවේදන සබඳතා ඊයේ දිනයේදී බිඳ වැටී තිබූ අතර සෝමාලියානු මුහුදු සීමාවේදී එය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන ඇති බවට වාර්තාවේ.

අදාළ නෞකාවේ සේවකයින් 8 දෙනෙකු සිටි බව Oceans Beyond Piracy ආයතනය නිවේදනය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top