ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 2000කට ඩෙංගු – පාසැල් දින 3ක් වැසේ

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු රෝගය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 13 සහ 14 දින දෙක තුළ පුද්ගලයින් තිදෙනකු මියගොස්‌ ඇති අතර, මේ වනවිට ත්‍රිකුණාමලය බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2000 ඉක්‌මවා ඇති බවත් පසුගිය මාස කීපය තුළ පුද්ගලයින් 12 දෙනකු ඩෙංගු වැළඳී මිය ගොස්‌ ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය සඳහන් කර තිබේ.

මේ අතර ඩෙංගු පැතිරයාම හේතුවෙන් ත්‍රිකුණාමලය, කින්නියා අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද සිට දින 3ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top