උතුරු පළාත් සභාවේ යෝජනාව හෙට ජිනීවාවලට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 වසරේදි සම්මත කළ ශ්‍රී ලංකා පිළිබඳ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි උතුරු පළාත් සභාව විසින් සම්මත කරන ලද යෝජනා කෙටුම්පත එක්සත් ජාතීන් මානව හිමිකම් කවුන්සිලයට යැවීමට නියමිතය.

මතභේදාත්මක වාද විවාදවලින් අනතුරුව උතුරු පළාත් සභාවේදී සංශෝධන සහිත සම්මත වූ ඉකුත් යෝජනාව හෙට බ්‍රහස්පතින්දා දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යැවීමට නියමිත බව උතුරු පළාත් සභා සභාපති සි.වී.කේ. සිවඥානම් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top