වාකරේ සිදු වූ රිය අනතුරින් දෙදෙනෙකු මරුට

මඩකලපුව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වාකරේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු මිය ගොස් තව ත් කාන්තාවක් තුවාල ලබා තිබේ. ත්‍රීරෝද රථයක් ඊට ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් 55 හැවිරිදි ත්‍රී රෝද රථ රියැදුරු සහ 19 හැවිරිදි ඔහුගේ දියණිය මිය ගොස් ඇති අතර, තුවාල ලැබු අනෙක් කාන්තාව ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top