කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ විරෝධතාවය අදට දින 32යි

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට අදට දින 32ක් අවසන්වී තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන්ගේ නිදහස අවධාරණය කර ඔවුන්ගේ ඥාතීන් විසින් පසුගිය මස 20-02-2017 දින මෙලෙස විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top