ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය අගය කළ යුතුයි – ජර්මනිය

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය අගය කළ යුතු බව ජර්මනිය පවසා තිබේ. ජර්මනියේ රාජතාන්ත්‍රික කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ කථා නායක කරු ජයසූරිය මහතාගේ ආරාධනාවක් මත ලබන අප්‍රේල් මස ජර්මනියේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top