විමල වීරවංශ ජාතික රෝහලට

බන්‍ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජෙ.එන්.පී පක්‍ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. රජයේ දේපළ අවභාවිතා කිරීම සම්බන්‍ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබුණි.

මෙවැනි තත්වයකදී තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය 22 වනදා සිට වැලිකඩ බන්ධනාගාරය තුල ආරම්භ කර තිබූ උපවාසය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහුව ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top