වෛරස් අවධානමක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි..

වෛරස උණ රෝගයක් පැතිරයාමේ අවධානමක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. ඒ අනුව හෙට දහවල් 12.00 සිට සියළු නේවාසිකාගාර දින නියමයකින් තොරව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බවට වාර්තා වේ.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද සිසුන් 500ක් පමණ විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top