2017 වර්ෂයේ පළමු පාසල් වාරය අදින් අවසන්..

2017 වර්ෂයේ පළමු පාසල් වාරය අද (05) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි.

දෙවන වාරය සඳහා ලබන 26 වනදා නැවත පාසැල් ආරම්භ වන අතර මුස්ලිම් පාසල් වල පළමු පාසල් වාරය හෙට (06) දිනෙන් අවසන් වන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි. එම පාසැල් වල දෙවන වාරය ලබන 19 වනදා අාරමභ කිරීමට නියමිතව අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top