දුමින්ද සිල්වා වරද පිළිගනී

වසර තුනක වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (6) නියෝග කර තිබේ.

එම දඩය නොගෙවන්නේ නම් මාස 3 ක ලිහිල් සිර දඩුවම් නියම කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top