හම්බන්තොට වරාය විකිණීමේ කිසඳු සැලැස්මක නැහැ – අගමැති

හම්බන්තොට වරාය විකිණීමේ කිසිදු සැලැස්මක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. කෙසේ නමුත් හවුල් ව්‍යාපාරයක් ලෙසට එය පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

ඊයේ දින පාර්ලිමේන්තුවේදී හම්බන්තොට වරාය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මීට අදාළ සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top