කියුබානු සහයෝගීතා සමුළුවට සහභාගිවීම සඳහා බිමල් රත්නායක පිලිපීනයට

ආසියා පැසිපික් කලාපයේ කියුබානු සහයෝගීතා සමුළුවට සහභාගීවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පිලිපීනයේ බලා පිටත්ව ගොස් තිබේ.

අද (08) සිට ලබන 10වනදා තෙක් එම සමුළුව පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top