ඊජිප්තුවේ මාස 3ක හදිසි තත්ත්වයක්

ඊජිප්තුවේ පුද්ගලයින් 31 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ ජනපති අබ්දුල් ෆාටා අල් සිසි විසින් ඊජිප්තුවේ මාස 3ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාහි ඊජිප්තුවේ කතෝලික දේවස්ථානයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

පසුගිය වසරේ සිට මේ දක්වා ඊජිප්තුවේ සුළුතර කතෝලිකයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top