උතුරු දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

වව්නියාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමෙන් උතුරු මාර්ගයේ අඩාලව පැවති දුම්රිය ගමනාගමනය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

වව්නියාව සිට කොළඹ කොටුව බලා ඉන්ධන රැගෙන යන දුම්රියක් අද(10) පෙරවරු 11.00ට පමණ මෙලෙස පීලිපැනීමකට ලක්වී තිබුණි. පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top