මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයන් වැඩ වර්ජනයක

වෛද්‍ය අධිකාරිවරිය විසින් රෝහල තුළ සිදුකරනු ලබන අත්තනෝමතික පාලනයට විරෝධය පළ කරමින් මාවනැල්ල මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් අද (11) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර අැති බව වාර්තා වේ.

සුළු සේවා පාලකවරුන්ට අයත් රාජකාරි, හෙද නිලධාරීන්ට පැවරීමට රෝහල් වෛද්‍ය අධිකාරීවරිය කටයුතු කර ඇති බවද මාවනැල්ල මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය චෝදනා කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top