නෙඩුන්තීව් මුහුදු තීරයෙන් ගංජා තොගයක් සොයා ගැනේ..

යාපනය නෙඩුන්තීව් මුහුදු තීරයේදී ඊයේ දින පාර්සල් කළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් එම ගංජා තොගය නාවික හමුදාව විසින් නෙඩුන්තිව් පොලිසියට භාරදී තිබේ.

ඉකුත් ගංජා තොගය ඌකාවට්තුරයි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ සම්බන්‍ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top