මීතොටමුල්ල සිඳුවීම ගැන විපක්‍ෂ නායක ගෝශකය පළ කරයි..

මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සිය ශෝකය පල කර තිබේ.

නිකුත් කළ නිවේදනයක් හා ට්විටර් පණිවුඩයකින් ඔහු මෙසේ සිය ශෝකය පල කර තිබේ. විපතට ලක් වූ ජනතාවට සහය පල කරන ලෙස ඔහු සිය නිවේදනයෙන් ඉල්ලා තිබේ. නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top