මීතොටමුල්ල විපතින් පීඩාවට පත්වූවන්ට ජපානයෙන් ආධාර

මීතොටමුල්ල විපතින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ද්‍රව්‍යාධාර සැපයීමට ජපාන රජය තීරණය කර තිබේ.

කොළඹ ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ, මේ යටතේ කුඩාරම්, මෙට්ට, ජල පිරිසිදු කරණයන් හා විදුලි උත්පාදන යන්ත්‍ර සැපයීමට නියමිත බව ය.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම පිළිබඳ විමර්ශන සඳහා තාක්ෂණික කණ්ඩායමක් මෙරටට එවීමට ද ජපාන රජය පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top