අගමැති මීතොටමුල්ල නිරීක්ෂණය කරයි..

වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) දින දිවයිනට පැමිණි අතර නායයෑමට ලක්ව ජීවිත හානි සිදු කල මීතොටමුල්ල කුණුකන්ද ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා පෙරවරු එම ප්‍රදේශයට පැමිණි තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top