කසළ කන්දට වගකිව යුත්තේ මහින්ද – තිලංග සුමතිපාල

මීතොටමුල් කසළ කන්දේ ගැටළුවට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

අද (20) පෙරවරුවේ මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තිලංග සුමතිපාල මහතා මෙම අදහස් පළ කර තිබේ.

මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අදහස් පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top