නිතිවිරෝධි ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සහ සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන් ගැනලි ගැව්රිලෝව් සැප්තැම්බර් 01 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කර තිබේ.