සකච්ඡා සාර්ථකයි – තෙල් ටැංකි විකිණීම නවතියි – වර්ජනය නිමයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (24) සවස පැවති සාකච්ඡාවෙන් ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුව විසින් අාරම්භ කරන ලද වර්ජනය අත්හිටුවන ලදී. සිය ගැටළු සදහා විසඳුම් ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා විසින් ලිඛිත පොරොන්දුවක් ලබා දීම නිසා අදාළ වර්ජනය අත්හිටවූ බව ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව පෙර පරිදි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top