විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි, වැඩ බලන්න නව සභාපතිවරයෙක්..

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අනුර විජේපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට භාරදී ඇත.අදාළ ඉල්ලා අස්වීමත් සමග විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.බී ගනේගල මහතා පත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top