අතුරුදන්වූවන් සොයන පනතට කතානායක අත්සන් තබයි

karu_CIපාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය. (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක කරු ජයසුරිය මහතා විසින් අද (23) පෙරවරුවේ අත්සන් තබා තිබේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත් කෙටුම්පත් දෙකකට කථානායක කරු ජයසුරිය මහතා විසින් අද තබා ඇත.

ඒ අනුව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත සහ මූල්‍ය කළමණාකරණ වගකීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා විසින් අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top