නේපාල ජනාධිපතිනිය දිවයිනට

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළලේ සමාප්ති උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී මහත්මිය අද (13) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියාය.

ගුවන්තොටුපොළේදී එතුමිය පිළිගනු ලැබුවේ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහ විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top