ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙලේ සමාප්ති උත්සවය අද

එක්‌සත් ජාතීන්ගේ දහහතරවැනි වෙසක්‌ දින සැමරුම් උළෙලෙහි සමාප්තිය අද (14) යි. නේපාල ජනාධිපතිනි බිද්යා දේවි ගන්දාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී වෙසක්‌ දින සැමරුම් උළෙලෙහි සමාප්තිය සිදු කිරීමට නියමිතව අැත.

ජාත්‍යන්තර වෙසක්‌ උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ නේපාල ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් අද පස්‌වරුවේදී පැවැත්වීමට නියමිතව අැති අතර මෙහිදී බුද්ධ ශාසන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් “මහනුවර ප්‍රකාශනය” ඉදිරිපත් කරනු ඇත’

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top