චෝදනා ගැන පූර්ණ පැහැදිළි කිරීමක් අවශ්‍යයි -TISL

tranprancy international_CIචෝදනා සම්බන්‍ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව ට්‍රාන්පෙරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්‍ධයෙන් ඔස්ට්‍රෙලියානු මාධ්‍යක් විසින් චෝදනා එල්ල කර තිබුණි. එම චෝදනා සම්බන්‍ධයෙන් ජනාධිපතිවරයා පිළිතුරු ලබාදිය යුතු යැයි පවසා තිබේ.

වංචාවක් සිදුවූ බවට එල්ලවන චෝදනාව ජනාධිපති ප්‍රතික්‍ෂේප කර තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top