උතුරු මැද පළාත් අමාත්‍යවරයෙකු ලෙස සුසිල් ගුණරත්න දිවුරුම් දෙයි

උතුරු මැද පළාත් අමාත්‍යවරයෙකු ලෙස සුසිල් ගුණරත්න මහතා දිවුරුම් දී තිබේ.එස් එම් රංජිත් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සදහා මෙලෙස සුසිල් ගුණරත්න මහතා පත්කර තිබේ.

සුසිල් ගුණරත්න මහතා උතුරු මැද පළාත් ප්‍රවාහන සමූපාකාර වෙළෙද,ආහාර, ක්‍රීඩා, යෞවන කටයුතු හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධූරයේ මෙසේ දිවුරුම් දුන්නේ පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේයි. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top