පුන්කුඩුතිව් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

යාපනය කයිට්ස් පුංකුඩතිව්හි සමූහ දූෂණයට ලක් වී ඝාතනය කෙරුණු සිවලෝගනාදන් විද්‍යා දැරියගේ නඩුවේ සැකකරුවන්ව ලබන 31වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස ඌර්කාවට්තුරයි මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතා නියෝග කර තිබේ.

ඉකත් නඩුව අද (17) දින විභාගයට ගත් අතර, එහිදී සැකකරුවන් 10 දෙනාව අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top