යාපනය සරසවි සිසුන්ගේ මුල්ලිවායික්කාල් සැමරුම

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) පැවැත්වේ. යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.

දෙමළ ජාති සංහාරය – මැයි 18 යාපනය සරසවි ශිෂ්‍ය සංගමය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top