රජයේ් වෛද්‍ය නිලධාරීන් ලබන සදුදා පැය 4ක වර්ජනයක

ලබන සදුදා යළි වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තාවේ. සයිටම් ආයතනයට විරෝධය පල කිරීම ඇතුළු කරුණු පහකට එරෙහිව එම වැඩවර්ජනය සිදු කරන බව පැවැසේ.

ඒ අනුව සදුදා පෙරවරු අටේ සිට පස්වරු 12 දක්වා පැය හතරක සංකේත වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top