චීන ජාතිකයෙකු මුල්ලතීව් ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් අක්කර 40ක ඉඩමකට අයිතිවාසිකම් කියයි

මුල්ලතීව් – වෙල්ලිමුල්ලි වායිකාල් ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් අක්කර 40ක ඉඩමක මුල් අයිතිය ඉල්ලා චීන ජාතිකයෙකු ඉදිරිපත්වී තිබේ. යුද්දය පැවැති කාලයේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය දැවැන්ත නාවික හමුදාා කඳවුර පිහිටා තිබූ ස්ථානය ඔහු මෙලෙස අයිතිය ඉල්ලා තිබේ.

දැනට එම ස්ථානය ඇතුලත්ව අක්කර 600ක ප්‍රදේශයක නාවික හමුදාව විසින් කඳවුරක් ඉදිකර තිබේ. චීන ජාතිකයා ඉල්ලා සිටින ඉඩම ඔහුගේ දෙමාව්පියන් විසින් රජයෙන් ගොවිතැන් කිරීම සඳහා ලබාගත් බලපත්‍රලාභී ඉඩමක් බව පැවැසේ.

එසේ බලපත්‍ර ලැබි තිබෙන්නේ පර්චස් 40කට බවත්, අදාළ චීන ජාතිකයාගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක් බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top