ජාතිවාදය ඇති කළොත් අත් අඩංගුවට – ලක්ෂ්මන් කිරිඇල්ල

රටේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට රජය උපදෙස් ලබාදී ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේ තිබෙන්නේ යහපාලන ආණ්ඩුවක් බව කී අමාත්‍යවරයා, තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙන බවත් කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් ඇතැම් සිදුවීම් පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top