නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක වැඩ ආරම්භ කරයි..

නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වූ රවී කරුණානායක මහතා අද (25) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයේදී තම ධූරයේ වැඩ ආරම්භ කරන ලදි.

එම අවස්ථාවට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය පී හැරිසන් සහ චන්ද්‍රානී බණ්ඩාරනායක ඇමතිවරිය ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top