ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුම් තුනක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගිවිසුම් තුනකට අත්සන් තබා අැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නව ගිවිසුම් සදහා එළඹ අැති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර පවතවන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.

ඔස්ට්‍රේලියා න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ආයතනය සහ වකගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය අතර අවබෝධතා ගිවිසුමකට සහ අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපියට ද එහිදී දෙරටේ නියෝජිතයින් විසින් අත්සන් තැබූ බව වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top