මාලදිවයින් විදේශ ඇමැති හා ජනපති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් අසීම් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට සහන සැලසීමට මාලදිවයින් රජයෙන් ලබාදුන් දායකත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා මාලදිවයින් රජය සහ ජනතාව වෙත සිය ස්තූතිය පිරිනැමීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top