කිලිනොච්චියේ ව්‍යාපාරිකයකු අතුරුදන්

missing_CI - අතුරුදන්ඊයේ (12) සවස කිලිනොච්චියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයේ සිට පිටත්වූ යාපනය වරනි ඉඩයිකුරිච්චි ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු අතුරුදන්වී ඇති බවට කිලිචේචිය පොලිසියට පැමිණිළි කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් අප වාර්තාකරු විමසූ විට.. ඉකුත් ව්‍යාපාරිකයා ඊයේ සවස සිය ව්‍යාපාරික ස්ථානයෙන් පිටත්වූ පසු අතුරුදන්වී ඇති බවත්, මෙතෙක් ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් කිලිනොච්චිය පොලිසියට පැමිණිළි කර ඇති බවත්, මෙය පැහැර ගැනීමක්ද, අතුරුදන්වීමක්දැයි කිසිඳු තොරතුරක් ලබාදීමට නොහැකි බව පවසා තිබේ.

කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top