තිබ්බොට්ටාව කන්දෙන් පවුල් 22ක් ඉවත් කරයි

බුලත්සිංහල තිබ්බොට්ටාව කන්ද නායයෑමේ අවදානමක් ඇති හෙයින් පවුල් 22ක් ඉවත් කළ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස්.කේ. සේනාධීර මහතා පවසයි. මෙම කන්ද මීට පෙර නාය ගිය අතර ඒ ගැන සිදු කළ භූ විද්‍යා පරීක්ෂණයකින් අනතුරුව අවදානම් ස්ථාන හඳුනා ගෙන තිබේ.

මේ අතර, දෙණියාය රාජපක්ෂ මහ විදුහල අසළ නායයෑමේ අවදානමක් පවතින බැවින් එම විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top