ආපදා තත්ත්වය හේතුවෙන් වසා දමන ලද බස්නාහිර පළාතේ හානි වූ පාසල් හැර සියලු පාසල් අද අද (05) සිට යළි ආරම්භ වන අතර, සබරගමුව පළාතේ පාසල් 15ක් හා දකුණු පළාතේ පාසල් 10ක් හා හානි සිදුවූ පාසල් 29ක් හැර සෙසු සියලු පාසල් අද දින ආරම්භ කර තිබේ.