ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදුවිය.වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වනසුන්දර මහත්මිය දිවුරුම් දෙයි
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදුවිය.