සරසවි කඩයිම් ලකුණු නිකුත් වේ

2016/17 අධ්‍යයන වර්ෂ සදහා කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් නිකුත් කර තිබේ. www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුලත් කර තමන් තේරී ඇති පාඨමාලව පිළිබද තොරතුරු ලබාගැනීමේ හැකියාව ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top