හෙට සිට මංත්‍රීරු නිතිය දැඩිව ක්‍රියාත්මකයි..

රථ වාහන සඳහා වු මංතීරු නීතිය හෙට (12) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර ඇත.මෙම තීරණය පිළීබදව වැඩිදුර සදහන් කරමින් පොලිසිය පවසා ඇත්තේ කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණයට එළඹි බවයි.

එමෙන්ම එම නීතිය කඩ කරන පුද්ගලයන් පිළිබද විශේෂ අවධානයකින් ක්‍රියාකරන බව ද පොලීසිය වැඩි දුරටත් සදහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top