අලියෙකු පහරදීමෙන් හිමිනමක් අපවත් වෙයි..

කටාන ප්‍රදේශයේ පැවති පෙරහැරක ගමන් කළ අලියෙකු කුලප්පු වීමෙන් සිදු කරන ලද පහරදීමකින් භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී අැති බව වාර්තා වේ.

ඊයේ (11) රාත්‍රියේ කටාන, වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරේදී මෙම අවාසනාවන්ත සිදුව අැත. පෙරහැරේ ගමන් කරමින් සිටි අලියෙකු හදිසියේ කුලප්පු වී පහරදීම නිසා බරපතල තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ මීගමුව රෝහලට‍ ඇතුළත් කරන ලද නමුත් අද (12) අළුයම අපවත්වී අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top