අද (12) දින යාපනයෙහි සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කිරීමේ අරමුණින් අතුරුදන්වූවන්ගේ ඥාතීන්, රැකියා විරහිත උපාධීධාරීන් සහ සෞඛ්‍ය සේවකයන් විසින් උද්ඝෝෂණ කිහිපයක් පවත්වා තිබුණි.