මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙයි

maldives - මාලදිවයිනමාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයිය සාමාජිකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

එරට විදේශ අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය ද අදාල පුවත තහවුරු කර තිබෙන අතර, පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමට හේතුව ප්‍රකාශ කළ නොහැකි බවද, එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය පිරිහෙන නිසා සාමාජික රටවල් 53කින් යුත් පොදු රාජ්‍ය මණ්‌ඩලයියි සාමාජිකත්වයෙන් මාලදිවයින අත්හිටුවන බවට පසුගියදා පොදු රාජ්‍ය මණ්ඩලය විසින් අනතුරු අඟවා තිබූ බවද වාර්තාවේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top