ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ජාත්‍යන්තර යෝග දිනය තුන්වන වරටත් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන් , ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉන්දීය මහකොමසාරිස් Taranjit singh Sandhu  යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top