විපතට පත්වූ ලන්ඩන් වැසියන්ට UK ඉස්ලාම් අරමුදල විසින් ආධාර..

අවතැන්ව සිටි ලන්ඩන් නුවර වැසියන්ට වහාම ක්‍රියාත්මක වූ ලන්ඩන් නුවර ඉස්ලාම් සහයෝග්‍යතා අරමුදල විසින් සහන පහසුකම් ලබාදී තිබේ.

පසුගිය (14) වනදා ලන්ඩන් නුවර පිහිටි මහල් 24කින් යුතු ගොඩනැල්ලක ඇති වූ ගින්නෙන් විශාල ජිවිත හා දේපළ හානියක් සිදුවුණි. එම අවස්ථාවේ එදින රාමාසාන් උපවාසය ආරම්භ කිරීම සදහා සූදානමින් සිටි මුස්ලිම් ජනතාව තම ජීවිතය ගැන ද නොතකා ගින්න හටගත් ගොඩනැගිල්ලේ නින්දේ සිටි අන් ආගමිකයන්ව නිවසින් නිවසට ගොස් නැගිට්ටවා ඔවුන්ව බේරාගෙන තිබේ. තවද ගින්නෙන් තම ඇඳුම් පැළඳුම් ආදී සියල්ල විනාශවී අවතැන්ව සිටි එම ජනතාවට ලන්ඩන් නුවර මුස්ලිම් අරමුදල විසින් ආහාර, ඇඳුම් ඇතුළු අවශ්‍ය භාණ්ඩ සියල්ල පරිත්‍යාග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top