නැගෙනහිරදී සියළු පහසුකම්වලින් යුත් රෝහලක් ඉදිකිරීම ගැන ඇමරිකානු නියෝජිතයන් සමඟ සාකච්ඡා

නැගෙනහිර පළාතේ සියළු පහසුකම්වලින් යුතු රෝහලක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා ඇමරිකානු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබේ.

නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා සහ ඇමරිකානු නියෝජිතයන් අතර ඊයේ (20) දින මෙම සාකච්ඡා හමුව පැවැත්ව තිබේ. මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්‍යාල නිළධාරින් වන රොබට් හෝල් පුරූක්, ස්ටීෆන් එම් බාස්ටන් යන පිරිස සහභාගිවූ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top