ආගම්වාදය සම්බන්‍ධයෙන් පැමිණිළි 21ක්

ආගම්වාදය ඇති කිරීම සම්බන්‍ධයෙන් ලැබුණු පැමිණිළි 21ක් සම්බන්‍ධයෙන් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමි,ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සහ එම්.කේ.සිවාජිලිංගම් මහතා මෙන්ම විවිධ සංවිධිනවල පිරිසකට විරුද්ධවද සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top