එරාවූර් ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

එරාවුර් – කලූවන්කේන්ති මාර්ගයේ දේවපුරම් ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලී බෝක්කුවක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි විසි හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top